}

Thursday, March 12, 2015

රාත්‍රියට දුරක්තනයෙ Display එකෙ ආලොකය වැඩිද මෙන්න විසදුම

ගොඩක් දෙනක් පාවිච්ච් කරන නවීන දුරකථන වල display එකෙ brightnes වැඩි නෙද,එ කියන්නෙ කලුවර වෙලවට රැට එහෙම ඇස් දෙක වෙහෙසට පත් වෙන්ව එ තිව්‍ර අලොකය්ට .brightness අඩු කරන්ට පුලුවන් තමය් එත් සිමවකට විතරක්නෙ

නමුත් මෙ පුන්චි software එකෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට දුරක්තනයෙ brightness අඩු වැඩි කර ගත හැකි‍ය.screen filter තමය් මෙකෙ නම රැට බ්ලොග් කියවන අයට ගොඩක් වටින්ව
Download

පට්ට ඇන්ඩ්‍රොඉඩ් මියුසික් ප්ලේයර් එකක්

ඇන්ඩ්‍රොඉඩ් දුරකථනයෙන් සින්දු අහන අයට හොද ආරන්චියක් ,සමහර අය දන්නවත් ඇති ඒත් නොදන්න අයට කියන්ට හිතුව.එ TTPOD  කියන සොෆ්ට්වෙයාර් එක 7mb  විතරවෙන සොෆ්ට්වෙයාර් එකක් .සාමන්යෙන් දුරකතනයෙbuilt in එන ප්ලේයර් එකට වඩා ගොඩක් පහසුඉ හා අපට අවශය පරිදි ක්‍රියාත්මක කරගත හැක .ඩවුන්ලෝඩ් කරලම බලන්න්ට වෙනස
                                                              download TTPOD player

සිංහල type කරන්ට බැරිනම් මෙන්න චූටි ඒත් ගොඩක් වටින software එකක්

මේ සොෆ්ට්වෙයාර් එක ගැන කියනවනම් 117Kb පමණක් වීම විශේෂයි .අපි දුරකතනයෙන් SMS type කරනව වගෙ type කරන්ට විතරය් අවශ්ය .වැඩි විස්තර ඔනි නෙ මෙතනින් ඩොව්න්ලෝඩ් කරගෙනම බලන්ටකො :)

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.

මට මේ ආරංචිය ලැබුනේ නම් අයියගේ මාර්ගයෙන්... ලාංකික ඉංජිනේරු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වගේම සංවර්ධනයේ නියමුවන් බිහිකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසාන වසරෙ ඉගන ගන්න අයිය කෙනෙක්ගෙ  සිරා වැඩක් ගැන....

සංකීර්ණ තාක්ෂණයන් එක්ක ඔට්ටු වෙන මනසට ලද විවේකයෙන් මතක් වෙලා තියන ගී පද ටික නම් හරිම ලස්සනයි.....මේකෙන් කියවෙන්නෙ මිතුරන් ගැන.......

හැමෝම හිතාගෙන ඉන්නෙ ඉංජිනේරු සිසුන් කියන්නෙ යාන්ත්‍රික පිරිසක් කියලනෙ....ඒත් ඉංජිනේරු අයියල ලඟ තියන කලා හැකියාවන් වලට සංගීත මාස්ටර්ලත් පරාදයි කියල මේකෙන් හොඳට පේනව........ :D :Dhttp://www.youtube.com/watch?v=4hjaqf_e858