}

Thursday, March 12, 2015

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.

මට මේ ආරංචිය ලැබුනේ නම් අයියගේ මාර්ගයෙන්... ලාංකික ඉංජිනේරු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වගේම සංවර්ධනයේ නියමුවන් බිහිකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසාන වසරෙ ඉගන ගන්න අයිය කෙනෙක්ගෙ  සිරා වැඩක් ගැන....

සංකීර්ණ තාක්ෂණයන් එක්ක ඔට්ටු වෙන මනසට ලද විවේකයෙන් මතක් වෙලා තියන ගී පද ටික නම් හරිම ලස්සනයි.....මේකෙන් කියවෙන්නෙ මිතුරන් ගැන.......

හැමෝම හිතාගෙන ඉන්නෙ ඉංජිනේරු සිසුන් කියන්නෙ යාන්ත්‍රික පිරිසක් කියලනෙ....ඒත් ඉංජිනේරු අයියල ලඟ තියන කලා හැකියාවන් වලට සංගීත මාස්ටර්ලත් පරාදයි කියල මේකෙන් හොඳට පේනව........ :D :Dhttp://www.youtube.com/watch?v=4hjaqf_e858

No comments :

Post a Comment